Description
පෙරපාසල් වයසේ ඔබේ පුංචි සිඟිත්තාගේ බුදධිය වර්ධනය සඳහාම ඔවුන් වෙනුවෙන්ම සැකසූ පොත් 10කින් යුක් කට්ටලයකි. අවුරුදු 03-06 වයස් කාණ්ඩයේ දරුවන් සඳහා ගැලපේ.
අඩංගු පොත් 10 පහත පරිදිය.
- පෙර පාසල් වැඩ පොත
- පෙර ලිවීම පොත
- ABC Pictures to Color with Activities
- පුංචි මගේ පාට කරන පොත
- ඉගනුමට සෙල්ලමක්
- පුංචි අපේ වැඩ පොත
- Alphabet Capital Letters
- Play with Colors Albhabet
- Fun with Colors Vehicles
- පුංචි අපට කතාන්දර 15ක්