Close

පියල් මාමාගේ චිත්‍ර ක්‍රියාකාරකම් පොත් කට්ටලය

ඔබේ දරුවාට පාට කරන්න ඉගෙනගන්න පොත් 6ක් හා ලස්සන කතා පොත් 2 ක් ඇතුලත් පියල් උදය සමරවීර මාමාගේ පොත් 08ක කට්ටලය. ඔබේ දරුවාගේ පුංචි මනසින් ලස්සන පාට පාට රූප මවන්න ඉඩ ලබාදෙන්න. ඔවුන් පාට පාට ලෝකයක අතරමං කරන්න.

✅ වයස අවුරුදු 04 – 07 දක්වා පුංචි දරුවන්ට උචිතයි.
✅ රු.1210.00 ක් වටිනා පොත් කට්ටලය රුපියල් 1090/- කට සීමිත කාලයක් සඳහා ලබාගන්න.
✅ පොත් සියල්ල ඉතා ඉහල තත්වයෙන් යුක්ත ඝණ පිට කවරයකින් යුක්තයි.
✅ ගෙදරටම පොත් ලැබුනු පසු මුදල් ගෙවන්න.

අඩංගු පොත් 08 මෙසේයි.
1. කවිය කියා පාට කරමු – කවි සමග පාට කරන්න.
2. කූඹිච්චයි පළඟැටියයි – කතාව කියවා පාට කරන්න.
3. ඉගෙනුමට සෙල්ලමක් – චිත්‍ර ඇසුරින් ක්‍රියාකාරකම්.
4. පාට කරන්නයි කතා ලියන්නයි – පාට කරන්න, කතා ගොඩනගන්න.
5. පාට කරමු යාළුවේ – පාට කරන්න ක්‍රියාකාරකම්.
6. හැඩ වැඩ දා පාට කරමු – පාට කරන්න ක්‍රියාකාරකම්.
7. කැලයට අලුතෙන් සපත්තු කඩයක් – චිත්‍ර කතා පොතක්.
8. අලි උදව්ව – චිත්‍ර කතා පොත.

රු1,210.00

or make 3 interest free instalments of රු.403.33 with Koko

ඔබට අවශ්‍ය ​දේ සියල්ල Add to Cart මගින් එකතුකර එකවර ඇනවුම් කරන්න.

දිවයින පුරා නිවසටම ගෙන්වාගන්​න. භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්නත් පුළුවන්. 😊

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on whatsapp
WhatsApp
Share on email
Email

Additional information

Weight 0.75 kg

Description

ඔබේ දරුවාට පාට කරන්න ඉගෙනගන්න පොත් 6ක් හා ලස්සන කතා පොත් 2 ක් ඇතුලත් පියල් උදය සමරවීර මාමාගේ පොත් 08ක කට්ටලය. ඔබේ දරුවාගේ පුංචි මනසින් ලස්සන පාට පාට රූප මවන්න ඉඩ ලබාදෙන්න. ඔවුන් පාට පාට ලෝකයක අතරමං කරන්න.

✅ වයස අවුරුදු 04 – 07 දක්වා පුංචි දරුවන්ට උචිතයි.
✅ රු.1210.00 ක් වටිනා පොත් කට්ටලය රුපියල් 1090/- කට සීමිත කාලයක් සඳහා ලබාගන්න.
✅ පොත් සියල්ල ඉතා ඉහල තත්වයෙන් යුක්ත ඝණ පිට කවරයකින් යුක්තයි.
✅ ගෙදරටම පොත් ලැබුනු පසු මුදල් ගෙවන්න.

අඩංගු පොත් 08 මෙසේයි.
1. කවිය කියා පාට කරමු – කවි සමග පාට කරන්න.
2. කූඹිච්චයි පළඟැටියයි – කතාව කියවා පාට කරන්න.
3. ඉගෙනුමට සෙල්ලමක් – චිත්‍ර ඇසුරින් ක්‍රියාකාරකම්.
4. පාට කරන්නයි කතා ලියන්නයි – පාට කරන්න, කතා ගොඩනගන්න.
5. පාට කරමු යාළුවේ – පාට කරන්න ක්‍රියාකාරකම්.
6. හැඩ වැඩ දා පාට කරමු – පාට කරන්න ක්‍රියාකාරකම්.
7. කැලයට අලුතෙන් සපත්තු කඩයක් – චිත්‍ර කතා පොතක්.
8. අලි උදව්ව – චිත්‍ර කතා පොත.

අලි උදව්ව කතාව විඩියෝව.

කැලයට අලුතෙන් සපත්තු කඩයක් විඩියෝව.

කූඹිච්චයි පළඟැටියයි විඩියෝව.

Additional information

Weight 0.75 kg
0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop